කදුළු අහුර...
පූජනීය ආදරයක් වෙනුවෙන් උපන් සතුට දුක මුසුවූ කදුළු තවරමි.....
Saturday, June 25, 2011
කවි ලියන්න
දන්නේ නෑ මම....
කවිකාරයෙක් නොවෙයි මම....
ඒත් ඔයාව දෑක්කාම...
ඔය ආදරේ දෑනෙද්දි හිතට
කුරුටු ගෑවෙයි
නොදෑනීම කවි පද....
ලස්සනද නොදනිමි
ලියෑවෙන ඒ කවි පද...
ඔය ආදරේ..
ඔයාව...
සුන්දරම කවියකි මට....
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment