Powered By Blogger

Sunday, June 26, 2011


මල් සුවදක් වගේ ඈවිදින්
මගේ හිතට
සුවද දුන්නේ ඔයා..
කට්ට කළුවරේ තිබුන
මගේ හදවතට
සදක් වගේ පායලා
එළිය දුන්නේ ඔයා....
මO මුලාවෙලා ඉද්දී
මගහසර පෙන්නන
අත් වෑල වුනේ ඔයා...
ජීවිතයක් නෑතුව හිටිය මට
ආදරේ පුරවලා හදවතට
ජීවිතේ දුන්නේ ඔයා....

No comments: