Powered By Blogger

Monday, June 27, 2011



බර වෑඩියි
මගේ නෙතට..
නුඹ දුන්න
මේ කදුළු වෑල්...
දරා ගන්න බෑ
මගේ මේ සිතට....
නුඹ දුන්න
මේ සුසුම් වෑල්...
මේ තරම්ම
නෙතු රිදන සිත දවන...
මහා බරක් වුනේ ඈයි
නුඹ දුන්න මේ ආදරය...

No comments: