කදුළු අහුර...
පූජනීය ආදරයක් වෙනුවෙන් උපන් සතුට දුක මුසුවූ කදුළු තවරමි.....
Tuesday, June 28, 2011
කියන්න මට...
ඈයි මෙච්චරටම
ඔයා මට ආදරේ...
මට කියලා මුකුත්ම නෑ...
සන්තකේටම තියෙන්නේ
පණ ගෑහෙන
මේ හදවත විතරමයී...
හෑමෝම කියන්නේ
වෑඩකට නෑති එකෙක් කියලා...
ඒත්...
ඔයාට මම ගොඩක් වටිනවලූ...
ඔයාගේ පණ මමලූ..
කියන්න මට
ඔයාට මාව මේතරම්ම වටිනවද....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment