අතර මග දමා ගියත්
ඔයා මගේ සෙනෙහස...
හිර කරන් ඉන්නවා
දුක මගේ හිත ඈතුලේම..
එක කදුළු බිදුවක්වත්
මේ ඈස් වලින්
එළියට පනින්න දෙන්නේ නෑතුවම....
මා දුකින් වග දෑනුනෝතින්
අපේ ආදරේ වගතුග දන්නා
මේ හෑමෝම....
කියාවී දොස් ඔයාට...
ලෝකයම ගරහද්දී ඔයාට
මියෑදේවී මගේ හිත දුකට...
No comments:
Post a Comment