Thursday, April 19, 2012


මම දන්නවා.....
කොයිතරම්
දුරක හිටියත් ඔයාට.......
මේ හිතට දුක හිතෙද්දී
ඈහින් කදුළක් වෑටෙද්දී
ඔයාට හෑමදේම
දෑනෙනවා කියලා.....
ආයෙනම් කවදාවත්ම
දුකවත් කදුළවත්
එළියට එන්න දෙන්නේ නෑ.....
හිත පතුලේ
කොහේ හරි හOගා ගන්නවා.....
හෑබෑයි.....
දවසක ආයෙමත් ඈවිදින්
මගේ ළගට........
මේ හිත
කියවන්න නම් තහනම්.......
එහෙම වුනොත්....
එදාට...
ඔයාට ගොඩක් අඩන්නවෙයි....
ඔය කදුළු බලන්න
මට බෑ සුදු නOගී......

Friday, January 27, 2012


මගේ කියා...
මම සිතුව...
හෑමදාමත්..
ළග තියාගන්න පෑතුව...
පෙරදාක...
මගේ වෙලා තිබුන ...
කිසිදාක....
යලි හමුනොවන....
සිත පුරාම ඈදුන...
සිහිනෙන් විතරක්ම දකින.....
මගේ රත්තරOගේ
සුදු මුහුණ...
දෑක ගන්නට චුට්ටකට....
සිපගන්න මොහොතකට....
එනවාද මගෙ මෑණික....
වෙන්වෙන්නට පෙර
අවසන් වතාවට......

Saturday, January 14, 2012


නෙතු පුරා රුව ඈදුනා..
සිත පුරා නුඹ රෑදුනා....
නුඹ මගෙයි මට හෑගුනා....
මගේ හදේ පෙම පිදුවා......

නෙතේ පිරී කදුළෑල් පිසලා...
සිනා කෑකුළු පුබුදු කලා....
මගේ ලගින් නුඹ ඉදලා...
දුන්නු ආදරේ හරි පුදුමා....

සිතට මගේ ගොඩ වෑදිලා...
සිතේ රෑදී දුක නිවලා...
සිතක් පුරා මල් ඉහලා....
නුඹේ ආදරේ හරි පුදුමා....

Tuesday, December 27, 2011


දුර අහසේ
ඈත කොනක....
තනිවෙලා පුOචි තරුවක්...
අහනවා තොරතුරු
සදවතිය ගෑන
යන එන වළාකුළු වලින්....
දෑනගෙන නොයෙනා වග
ආයෙමත් සදවතිය....
හඩනා තරු ඈසින්
වෑටුනු තරු කදුළක සීතල
දෑනුනා මගේ  සිතට.....
ඈසේ උපන් කදුළක් මගේ
වෑටුනා රහසේම බිමට....
තනි තරුව
නුඹත් මම වගේමය.....

Monday, December 5, 2011


කොහොම....
අමතක කරන්නද....
කීවත් නුඹ
අමතක කරන්න කියා නුඹව...
මම ගොඩක් ආදරය කරපු
ඔය ඈස් දෙක
ඔය සුන්දර හිනාව...
මගේ හිතේ දුක නිවූ
ඔය අහිOසක මුහුණ....
කොහොම අමතක කරන්නද....
මගේ ජීවිතයම වුන
නුඹේ ඔය ආදරය...
මේ ඈස් පියවුනත්
අමතක නොවේවී මට.......
අනේ....
කියන්න නම් එපා මට
අමතක කරන්නෑයි කියා.....
ආදරයේ අරුත් කියා දුන්
දේවතාවිය නුඹව.....

Thursday, December 1, 2011


දන්නවද....
ඉස්සර මම
ආදරේ ගෑන...
ඈබින්දක්වත්
දෑනන් හිටියේ නෑ....
මට....
ආදරේ ගෑන
කියලා දුන්නේ ඔයා...
ආදරේ කරන්න
ඉගෑන්නුවේ ඔයා....
හෑමෝම කියනවා
දෑන් මම...
මහා ආදරවන්තයෙක්ලූ.....
මේ හිතේ තියෙන්නේ
සුන්දර ආදරයක්ලූ.....
ඈත්ත...
මේ ආදරේ අයිතිකාරිය
මේ ආදරේ ගුරුතුමිය
ඔයානේ සුදු නOගී.....

Wednesday, November 30, 2011


ඈත දිලෙන තරු කෑටයක
තවරලා නෙතු කෑල්ම
ඈ සෑගවිලා ගිහින්.......
දෑස් තියන් දුර අහසෙම
සොයන්නේ ඒ සොදුරු රුවම
මම මෑත ඉදන්.......

පාර කියනවද මදනල
සොයන්නට මගේ රන්කද
ඈ කොහේදෝ ගිහින්.....
වළකුළු අතර සෑගවිද
කොහේ ගිහින් ඈ තනිවිද
සොයාපන් ගිහින්.......

සසර පුරාවට මගෙ ළග
ඉන්නවා කිය දිවුරුව
ඈ කොහේදෝ ගිහින්.....
පෙරුම් පුරනවා නෙත්යුග
දකින්නට මගෙ රන්කද
ඈස් පියෙන්නට කලින්......