Powered By Blogger

Tuesday, November 13, 2012


දන්නවද...
අපේ මේ ආදරේ
මහ ගොඩක් ලස්සනයි...
ඒ විතරක්ද
අහිOසකම අහිOසකයි...
ඒත් ඒතරමට...
මේ ලෝකේ
ලස්සනත් නෑ
අහිOසකත් නෑ....
අපි අපිට
හරි හුගක් ආදරේ කෙරුවත්
අපි අහිOසකම අහිOසකවුනත්...
මේ ලෝකේ අය...
ඔයාව මගෙන් දවසක
උදුරාගනීවී කියල හිතෙනවා....
අහන්න රත්තරO....
එහෙම වුනොත් එදාට
චුට්ටම චුට්ටක්වත්
දුක හිතන්න නම් එපා....
කොහේ හිටියත්
සතුටින් ඉන්න මෑණික....
දුක හුරුවෙච්ච මේ හිතට
දුක දරාගන්න පුළුවන්...
ඒත්...
දුක දන්නේ නෑති ඔය හිතට
දුක හිතුනොත්....
කදුළු හුරුනෑති ඈස්වලට
කදුළු ආවොත්....
මට දරාගන්න බෑරිවෙයි
සුදු නOගී.....

No comments: