Powered By Blogger

Tuesday, November 13, 2012


ඉස්සරනම්....
මේ හිතට
තනිකම දෑනුනේ නෑ...
මෙච්චරටම මේ හිත
විදෙව්වෙත් නෑ....
කාත් කවුරුවත් නෑතිහන්දා
තනිකමට දුකට
මේ හිත හුරුවෙලා තිබුනා...
ඒත් දෑන්....
ඔයා චුට්ටකට නාවොත්
තනිකම හුගක් දෑනෙනවා...
මේ හිතට
ගොඩක් දුක හිතෙනවා....
දන්නවද....
තාමත් ඔයා
අද ආවේ නෑතුවාම...
කොච්චරනම්
මේ හිතට දුකද කියලා...
එච්චරටම මට
තනිකම දෑනෙන්නේ
හිතට දුක හිතෙන්නේ....
මගෙ කියල මට ඉන්නේ
ඔයා විතරක් හින්දා
සුදු නOගී.....

No comments: