Powered By Blogger

Monday, November 12, 2012


දන්නවද...
අපිටත් හොරා
ඩිOගිත්ත ඩිOගිත්ත...
මේ හිත් අස්සේ ලියවෙච්ච
අහිOසක ආදරේ...
දෑන් මහගොඩක් වෙලා...
එකම එක චුට්ටක්වත්
නොදෑක ඉන්න බෑරිතරමට
අපිට අපි ලOවෙලා....
මේ හුරුපුරුදුකම
මේ ආදරේ
මෙච්චරටම දෑනෙන්නේ....
සOසාරේ පුරාවටම
අපි අපේ හින්දා වෙන්නෑති....
අහන්න...
මේ ජිවිත මෑද්දට
කවුරු කොහොම ආවත්...
මේ ආදරේට
කොච්චර දුෂ්ටකම් කලත්....
අපිට අපි නෑතිවෙන්න තරම්
සOසාරේ කොහේදිවත් අපි
පව්කරල නෑ රත්තරනේ...
ඉවසන් ඉන්න...
දවසක ඔයාව
මගේම කර ගන්නවා...
ඒ දවස
වෑඩි ඈතක නෙමෙයි
සුදු නOගී.....

No comments: