Powered By Blogger

Sunday, February 17, 2013


පාවී එන මුදු සුළගේ
තියන්න නුඹෙ සුවද බිදක්....
ඒ සුවද පොදින්...
පාළු හිතෙන මගේ හිතට
දෑනේවී ළග ඉන්න වගක්......

ගී ගයනා කුරුළු නදට
දෙන්න නුඹෙ සින්න පොදක්....
ඒ සිනා හඩින්....
පාළු දෑනෙන මගේ හිතට
දෑනේවී ළග ඉන්න වගක්......

ගලනා සීත ගගුල් දියට
ඉසින්න නුඹෙ සෙනේ ටිකක්....
ඒ සෙනේ බිදෙන්....
පාළු දෑනෙන මගේ හිතට
දෑනේවී නුඹ මගේ වගක්......

No comments: