Powered By Blogger

Friday, January 25, 2013


නුඹෙත් මගෙත්
ආදරේ ගෑන....
කවිකම් කරන්නට
පන්හිදක් දී....
සිත්තම් කරන්නට
තෙලිතුඩක් දී.....
කොහේදෝ නුඹ හෑOගිලා......

නෑතත් මගෙ ළග
ගියත් නුඹ දුර...
තියාගෙන නුඹ
සිත පුරාවට.....
පද ඈහිදගෙන
ලිව්ව කවියට
තාල දෙන්නට
එන්න මගේ සද......

නෑතත් මගේ ළග
ගියත් නුඹ දුර....
තියාගෙන නුඹ
ඈස් පුරාවට.....
ඉරි ඈහිදගෙන
ඈන්ද සිත්තමට
පාට දෙන්නට
එන්න මගෙ සද.....

No comments: