තනිවෙලා මම
අර ඉස්සර වාගේම ආයෙත්....
ඔයා මගෙන්
දුර ඈතකට ගිහිල්ලා...
ලOවෙන්නට බෑරිතරම්ම ඈතකට..
කවුරුත්ම නෑ
තනියට දෑන් මගේ ළග...
ඔයා දුන්නු කදුළු විතරමයී
තියෙන්නේ මගේ නෙතු ළග..
තව ටික දවසකින් මියයාවී
දරා ගනු බෑරිව
හිත රිදවන මේ තනිකම....
පුලුවන්නම් ඈවිත් යන්න...
එක සෑරයක් දෑක ගන්නට
පියවෙන්නට පෙර මගේ ඈස් දෙක....
 
No comments:
Post a Comment