අහිOසක සුදු මුහුණට
ආඩම්බරකමක් පුරෝගෙන ඉද්දී
ඔයා හරි ලස්සනයී....
මාත් එක්ක රන්ඩුවෙලා
නපුරු වෙද්දී...
ඊටත් වෑඩිය ලස්සනයී...
ආදරේ හිතෙනවා
තව තවත් වෑඩියෙන් ඔයාට...
ඈයි දන්නවද..
බොරුවට පුරෝගත්තු
ආඩම්බරෙන්..නපුරෙන්...
ඔය හිතේ පිරිලා තියන
ආදරේ හOගන්න බෑ රත්තරන්....
No comments:
Post a Comment