ආදරය ගෑන
ඈබින්දක්වත් නොදෑන හිටපු
මේ රස්තියාදූකාර හිතට...
ආදරය ගෑන
අකුරු කියලා දුන්නු....
අපිලිවෙලකට තිබුන මේ ජීවිතය
පිලිවෙලකට හෑදුව...
සුන්දරත්වයෙන් පුරවලා
දිවියට අරුතක්වුන...
ආදරය විදින්න කියලා දුන්නු...
මගේ මෑණික ඔයා...
මටත් හොරෙන් දුර ඈතක
යන්න ගිහිල්ලා....
දුක විදවන්නට කියලා නොදීම
ඔයා යන්න ගිහිල්ලා...
ඈවිදින් මට කියලා යන්න
දුක විදවන්නේ කොහොමද කියලා....
No comments:
Post a Comment