මතකද ඔයාට...
ඉස්සෙල්ලාම..
ඔයාව දෑක්ක දවසේ
ඔය ලස්සන ඈස් එක්ක
කතා කරන්න....
ඔයත් එක්ක හිනාවෙන්න..
කොයිතරම් නම් වෙලාවක්
බලන් හිටියද මම...
ඈහි පිල්ලමක්වත් නොගහා
ඔය සුදු මුහුණ දිහාම...
ඒ හෑම වෙලාවකම
ඔයා..
මගෙන් හෑOගෙන්න හෑදුවේ..
කොච්චර නම් අමාරුවෙන්ද
ඔය ඈස් අල්ලා ගත්තේ..
පුදුම ලස්සනක් තිබුනේ
ඔය පුOචි ඈස් දෙකේ...
ඈත්තමයී..
ආදරෙයි හෑමදාම..
ඔයාට....
ඔය ලස්සන ඈස් දෙකට....
No comments:
Post a Comment