Powered By Blogger

Tuesday, July 5, 2011


මේ තරම්ම
මට ආදරය කරන්න එපා...
මට දරාගන්න බෑ රත්තරO..
කිසිම කෙනෙකුට
වෑඩකට නෑති.. වටිනාකමක් නෑති..
මේ රස්තියාදුකාර පිස්සට
මෙච්චරටම ආදරේ කරන්නේ
ඈයි කියන්න මට...
මොනවද ඔය ආදරේ වෙනුවෙන්
මම දීලා තියෙන්නෙ ඔයාට...
මොනවත්ම නෑනේ...
යන්න මගෙන් ඈතට
ගිහින් හදා ගන්න ඔය ජිවිතේ...
පව් නෑ ඔයාට..
තව තවත් ලOවෙලා
නෑති වුනොත් දවසක ඔයාව...
මෑරිලා යයි මම දුකට..
එහෙම වුනෝතින් ඔයාට
පව් පිරෙයි දෙයියනේ......

1 comment:

Anonymous said...

දැන්නේ දැක්කේ මරු මරු එලම තමා....
ඔය ගම්න්ම Word Ver අයින් කලා නං comment කරන්න ලෙසිනේ