Powered By Blogger

Saturday, July 9, 2011


ලස්සන...
බෝල ඈස් වලින්
ඔය විදිහට
කතා කරන්නේ කොහොමද ඔයා...
ඔය සුන්දර හිනාව
කොහෙන්ද හම්බවුනේ ඔයාට....
පිO පාට රුවෑත්තියේ..
කියන්න මට
මේතරම් ලස්සනට
ආදරේ කරන්න
කවුරුන්ද කියලා දුන්නේ ඔයාට...
දන්නේ නෑ මම
මෙච්චරම ලස්සනට
ආදරේ කරන්න නම්...
කියලා දෙනවද මටත්....

1 comment:

Anonymous said...

ela ban