ඔයා...
මගෙන් වහOවෙලා
දුර ඈතකට ගියත්
ඔයාගේ ලස්සන ඈස්
අමතක වෙන්නේ නෑති හෑටියක්....
හෑම වෙලාවකම
හෑම තෑනකම..
මට පේන්නේ ඔය ඈස්මයී...
ඒ වෙලාවට
ආදරේ පිරෙනවා මගේ හිතේ...
සුසුමක තවරලා
ඒ ආදරේ බිදුවක්
සුළගේ පාකරලා එව්වා...
දෑනුනොතින් නුඹටත් ඒ සුවද
එනවද මගේ ළගට
විදගන්න මේ ආදරේ...
No comments:
Post a Comment