ගිනි අව්වේ පිච්චී පිච්චී
දෑතේ කර ගෑට එනකම්...
මේ මහ පොළවත් එක්ක
ඔට්ටු වුනත් මට...
නෑනේ වෙහෙස දෑනෙන්නේ
නුඹ ගෑන මතකෙට එද්දී
මගේ මෑණිකේ....
වෙහෙස නිවන මද පවනකි
පවස නිවන දිය සයුරකි
නුඹ මට නම් මගේ මෑණිකේ....
හෑමදාමත් ළග හිදින්න
ආදරයෙන් මේ විදියට..
ඉවසන්නට පුලුවන් මට
කප්පරක් තරම් දුක් වුනත්
නුඹ මගේ ළගනම් මගේ මෑණිකේ....
No comments:
Post a Comment