Powered By Blogger

Thursday, July 21, 2011


සදක් නොවුනත් නුඹ
සදකට වඩා එළිය සදයි නුඹ මට...
මලක් නොවුනත් නුඹ
මලකට වඩා සුවද ගෙනෙයි නුඹ මට...
තරුවක් නොවුනත් නුඹ
තරුවකට වඩා කෑළුම් දෙයි නුඹ මට...
සයුරක් නොවුනත් නුඹ
සයුරකට වඩා සිසිල සදයි නුඹ මට...
පින්සාර පෙම්වන්තියේ
මගේ ලොවේ සද තරු මල් නුඹයී...
මගේ මුළු ලොවම නුඹයී...

No comments: