සේපාලිකා මලක් වගේ
සුවද දෑනෙන්නේ...
රන් දුනුකේ මලක් වගේ
රුව දිදුලන්නේ....
නුඹටයි මම රත්තරනේ
සෙනෙහස බෑන්දේ....
සදක් වගේ පායා
දුර අහසේ උන්නත්...
ගගක් වෙලා නුඹ
දුර ඈතකින් ගෑලූවත්...
නුඹ ළගමයි රත්තරනේ
මගෙ සිත රෑදුනේ...
දුර පිපුනත් නුඹයි ළදුනේ
මගේ සිතට සුවද ගෙනාවේ...
දුර අහසේ පෑයූවත් නුඹයි ළදුනේ
මගේ ලොවට එළිය ගෙනාවේ...
දුර ඈතක ගෑලුවත් නුඹයි ළදුනේ
මගේ සිතට සුවද ගෙනාවේ...
ඒ හන්දයි රත්තරනේ...
හෑමදාමත් නුඹම පතන්නේ...
No comments:
Post a Comment