නුඹ විතරමයි....
මගේ තනි නොතනියට
හිටියේ මගේ සිත ළග...
ඒත් අද...
මටත් නොකියා හොර රහසේම
නුඹත් ගිහින්
කොහේදෝ දුර ඈතකට...
උහුලන්න බෑරි තරමටම
තනිකමයි පාළුවයි
දෑනෙනවා මගේ හිතට...
මටත් නොදෑනීම
නෙතු අග දගලපු කදුළක්
වෑටුනා හෙමිහිට බිමට...
උරුම දුක කදුළනම් මට
නුඹත් කුමක් කරන්නද
මගේ මේ කරුමෙට....
ගියත් නුඹ මා අතහෑර
අහිතක් නම් නෑ මගේ
තුන් හිතකවත් නුඹ ගෑන....
No comments:
Post a Comment