Powered By Blogger

Thursday, July 28, 2011


කොයිතරම නම් ලස්සනට
සද පෑයුවත් කුමටද...
දකින්නට නෑති නම්
සියුමෑලියේ නුඹේ සදවත...
කොයිතරම් නම් සුවදට
මල් පිපුනත් කුමටද....
විදින්නට නෑති නම්
මිහිරාවියේ නුඹේ මුදු සුවද....
කොයිතරම් නම් තාලයට
විහගුන් ගී ගෑයුවත් කුමටද...
අහන්නට නෑති නම්
මියුලෑසියේ නුඹේ මිහිරි හඩ...
කල්පයක් ජීවත් වුනත් කුමටද...
ළග නති නම්
මගේ ආදරවන්තියේ නුඹ.....

No comments: