Powered By Blogger

Friday, July 29, 2011


දුර ඈත කන්ද උඩින්
සද හිමිහිට එබී බලයි...
බලන්නට බෑහෑ
සදවත දිහා මට....
එපා පායන්න සද
මේ අහසට නම් නුඹ....
ඈය නෑති මගේ ලොවට
සද හිරු තරු කුමටද මට...
ආසයි මම
මේ කළුවරේම මියෑදෙන්න...

No comments: