අමතක නම් නුඹට...
දේදුන්නක් සේ හෑඩකාර වූ
නුඹෙත් මගෙත් ආදරේ ගෑන....
අසා දෑන ගන්න
පුOචි සමනලුන්ගෙන්
කියාදේවී උන් නුඹට
අපේ මිහිරි ආදරේ ගෑන....
සේපාලිකා මල් කියාවී...
අපේ ආදරේ
කොයිතරම් සුන්දරද කියා නුඹට...
සද තරු කියාවී
සොදුරු වගතුග නුඹට
පූජනීය අපේ ආදරේ ගෑන....
දන්නවද නුඹ...
අමතක වුනත් නුඹට
මුළු ලොවම දන්නවා
අපි අපේ වෙලා උන්නු වග...
අපේ සොදුරු මහා පෙම ගෑන.....
No comments:
Post a Comment