Powered By Blogger

Sunday, July 31, 2011


නුඹ මගෙම නම්
මට ආදරෙයි නම්
ඈයිද මේ ලෙසින්
ඉන්නේ නුඹ දුරින්....

පින්සාර නුඹ වෙනුවෙන් මගේ
හෑගුමන් බොහොමයී හදේ...
මුමුණන්න සවනට නුඹේ
ආසයි සුන්දර ලදේ...

පින්පාට සුදු වත නුඹේ
සිප ගන්නට ආසා සිතේ....
විද ගන්න මගෙ ආදරේ
එනවාද සුන්දර ලදේ....

No comments: