Powered By Blogger

Tuesday, August 2, 2011


---- සමුගෑනීම------

නුඹ දෑනගෙනදෝ...
මම ගොඩක්ම ආසා බව
ගෙන ආවේ රතු රෝස මල...
සදහටම සමුගෙන යන මේ මොහොතේ
තබන්නට මගේ සුරත මත.....
නෑහෑ තරහක් නුඹත් එක්ක
මගේ නලල මත නොතෑබුවත්
අවසාන හාදුව....
ලෝකයා ඉදිරියේ අසරණයි නුඹ
ඒ වග දන්නවා මම...
ඉස්සර වාගේම තාමත් නුඹ
දෑනුනා ආදරේ වග මට
නුඹේ ඈසින් මගේ කොපුලට වෑටුන
කදුළු බිදුවේ උණුසුමින්.....
ඉතින් මගෙ කුමරියේ...
හමුවේවී කොතෑනක දී හෝ
මේ සසරේ මතුදාක අපි අපට...
ඒ දවස වෙනකම්
සමුගන්න අවසරයී මට.....

No comments: