නොකියාම....
නුඹ ගියත් රහසේම
මා දමා දුර ඈතකට....
නොසිතාම...
ගියේ කොහොමද නුඹ
අපේ සොදුරු සෙනේ ගෑන....
නොපියාම...
මගේ නෙතු බලා ඉන්නේ
දෑක ගන්න රත්තරනේ නුඹව....
දෑනුනාම...
මියෙන්නට මොහොතකට හෝ පෙර
මම තාම නුඹට ආදරේ වග...
එනවාද....
ඔය සුදු මුහුණ තියන් ඉන්නට
මගේ පපුව මත චුට්ටකට.....
 
 
No comments:
Post a Comment