හිරි පොද ගත දෑවටෙද්දී..
සීතල වෑඩිවෙයි තවත්....
ඔය සියුමෑලී දෑත්
මාගේ සුරතේපෑටලෙද්දී...
කිතිකෑවෙයි හදවත
නාදුනනා හෑගුමකින්....
තව තවත් තුරුල් වෙන්නට
හිත කියයී නුඹේ උණුහුමට...
ඔය සුසුම් හෙමිහිට තවරෙයී
මගේ දෙතොල් අග....
මගේ කොලුකමට බිය වෙලාදෝ
මුවෑත්තියක් වගේ ගෑහෙනවා නුඹව...
ඔය වෙව්ලන රෝස තොල්
තදට පියවුන බෝල ඈස්
මොන මොනවදෝ කියයී මට....
ඈත්තමයී....
හිතෙනවා මහා ලෝබකමක් හිතට
මෑරුණත් දෙන්නෙ නම් නෑ
වෙන කාටවත් අයිතිවෙන්න නුඹව....

 
 
No comments:
Post a Comment