Powered By Blogger

Saturday, August 20, 2011


ඔයාගේ ඔය ලස්සන
පුOචි නිල් ඈස් අග...
නලියන පුOචි කදුළු බිOදුවේ
ලියෑවිලා තියනවා
ඔයාගේ හදවතේ ලස්සන...
ඔය හදවතේ අහිOසකකම...
ඔයාගේ මුවගින් පිටවෙන
හෑම සුසුමකින්ම දෑනුනා...
ඔය ලස්සන හදවතේ
පිරිලා තියන ආදරේ තරම...
පුOචිම පුOචි විහිළුවකට
ඔච්චරටම ඔය හිත රිදුනා නම්..
ඈත්තමයී...
හීනෙකින්වත් කරන්නේ නෑ මම
නපුරක් නම්....
මගේ අහිOසක සුරOගනාවිට...

No comments: