මම...
හිනා වෙන්නේ..
හුස්ම ගන්නේ..
ජීවත් වෙන්නේ..
ඔයා හින්දා...
මගේ...
හිනාව..හුස්ම..ජිවිතේ වුනේ
ඔයාගෙ ආදරේ...
මගේ හෑමදේම ඔයා....
මගේ මුළු ජිවිතේම ඔයා වෙද්දී
මගේ හෑමදේමත් ඔයා වෙද්දී...
ඔයාගේ පයට පෑගෙන
වෑලි කෑටයක් තරම්වත්...
මාව වටින්නේ නෑද්ද සුදු නOගී....

 
 
No comments:
Post a Comment