Powered By Blogger

Friday, September 2, 2011


මම මෙතෑනට වෙලා
ගිනි ගහන අව්වේ පිච්චි පිච්චී...
මගේ ඈස්දෙක රිදෙනකම්
ඔයා දිහාම බලන් හිටියා...
මේ ඈස්වලින් කදුළු පනිනකම්ම
බලන් හිටියා.....
බොදවුන කදුළු අතරිනුත්
බලන් හිටියේ ඔයා දිහාමයී..
ඒත් ඔයා....
එක සෑරයක්වත් ඔය ඈස් උස්සලා
මගේ දිහා බෑලුවේ නෑ....
අහක බලන්ම යන්න ගියා....
ඔය අහිOසක හිතට
කොහෙන්ද මේ නපුරුකම් හුරුවුනේ...
ඔයාට ඔය නපුරුකම්
ලස්සන නෑ සුදු නOගියෝ.....

No comments: