සදකෑන් දහරක එතිලා
නුඹේ සුදුවතේ පහස
දෑවටුනා මගේ ගත පුරා...
හමන සීතල සුළගේ වෙලිලා
නුඹේ ඉමිහිරි මුදු සුවද
විසිරුනා මගේ සිත පුරා....
පිබිදිලා...
ආදර හෑගුමන් සිතේ...
කිතිකවයි...
නුපුරුදු හෑගුමක් හදවතේ...
නුඹ සොයා එන්නට මට සිතේ...
කොහිද ඉන්නේ සදවතී මගේ....
No comments:
Post a Comment