කොයිතරම් නම්
දුක තිබුනත් මේ හිතේ...
දෑනෙන්නේ නෑ බිදුවක්වත්...
උහුලන්නට පුලුවන් මට
මහමෙරක් තරම් දුක් ගොඩක් වුනත්....
ඒත්....
නුඹේ සිතේ දුකට උපන්
කදුළු බිOදුව මට මහ බරක්...
නුඹේ මුවගින් නෑගෙන සුසුමින්
දවයි හදවත ගිනි අවුලමින්....
දෑනෙනවා නුඹටත් වඩා
නුඹේ සිත මට හොදින්....
මේ ආදරේ නම් මහ පුදුමයක්.....
No comments:
Post a Comment