මම...
වෑලි කෑටයක් වී
පෑගී තෑලී පොඩිවන විට..
මේ රළු පොලව මත...
නුඹේ සිත් අහසේ මා හිදුවා
තරු කෑටයක් කලේ නුඹයී....
නුඹේ සුන්දර සෙනෙහසයී.....
ඒත් දෑන්...
නුඹේ අහසටත් මම බරක්ලූ...
යන්නලූ නුඹේ අහසින්...
මම අහසක් නෑති තරුවක්
පිච්චිලා අළුවෙලා ගියාදෙන්...
දෑන් කුමට මට ජීවිතයක්....
No comments:
Post a Comment