Powered By Blogger

Sunday, September 11, 2011


මගේ ළග දෑවටෙමින්
පෙමවත් වෙමින් හුරතල් වෙන
සුන්දර දගකාරී....
පපුතුරේ මුහුණ තියන්
සිහින් සරින් කවි කියනා
පෙම් කවිකාරී....
නුඹේ දගකමට....
නුඹේ කවියට....
නිවෙනවා....
සිත රෑදි දුක...
ගත වෙළුන දාහය....
පිOවන්තයි නොවෙද මම..
ලබන්නට නුඹේ පින්සාර පෙම...

No comments: