Powered By Blogger

Thursday, September 15, 2011


රන් සමනළී...
මගේ රන් සමනළී...
කවදාද නවතින්නේ
මගේ නෙත් මායිමේ....
සුදු සදවතී...
මගේ සුදු සදවතී...
කවදාද  පායන්නේ
මගේ සිත් ආකාසයේ...

මගේ නෙතු සරසන්න
එන්න නුඹ පියඹලා...
එපා ඈතක යන්න
මගේ නෙතු හඩවලා...
මගේ රන් සමනළී...

මගේ සිත එළිවෙන්න
එන්න නුඹ පායලා...
එපා සෑගවී ඉන්න
මගේ සිත රිදවලා...
මගේ සුදු සදවතී..

No comments: