Powered By Blogger

Friday, September 23, 2011


පනින්නට අර අදින...
මුතු කදුළු කෑට දෙකක්
දිලිසෙනවා...
ඔය ලස්සන ඈස් අග....
දන්නවා මම...
පුOචිම දේටත් කදුළු එන වග
ඔය ඈස් වලට....
හිතේ පිරුන දුකට නුඹේ
උපන් කදුළු බිදුවට වඩා...
ආසයී මම...
නුඹ හිනා වෙද්දී
ඈස් වලින් පිටාර ගලන..
කදුළු ගග දකින්නට....

No comments: