දන්නවා මම...
ඔයා ඉන්නේ පාළුවෙන් කියලා...
ඔය හිතේ ඉකිගහන දුකට
ඈස් වලට ආව කදුළු හිරකරන්
හෑමෝගෙන්ම හOගන් හිටියත්....
මම ගෑනම ඔයා හිතන වග....
දන්නවාද ඔයා...
කොයිතරම් දුරක හිටියත්
ඔය හුස්ම පවා දෑනෙනවා මට....
දුර ඈතක ගියත්
අපේ හිත් අපි ලගමනේ....
ඉන්න එපා දුකින් නම් රත්තරනේ...
No comments:
Post a Comment