Powered By Blogger

Friday, September 30, 2011


කියන්න මට...
මේ ආදරේ ගෑන
විශ්වාසයක් නෑද්ද ඔයාට...
මේ තරම්ම ආදරය කරද්දී
ඈයි ඔය තරම් නපුරු...
එදා වාගේම අදත්...
ආදරෙයි මම හෑමදාමත්...
විශ්වාස කරන්න රත්තරන්
මේ ආදරේ හෑමදාම ඔයාගෙමයී...
දන්නවා මම....
ඔයා ඔය තරම් භය
මට තියන ආදරේ හන්දා කියලා...
විශ්වාස කරන්න මෑණික
මේ ආදරේ ඔයාගෙම විතරයී...
ඔයා මගේම විතරයී....

No comments: