රිදෙනවා...
මේ ඈස් දෙක ගොඩක්...
බලන් ඉදලා අහස දිහාම
දෑක ගන්න මගේ සද කුමාරිව...
බේරෙනවා කම්මුල් දිගේ
පුපුරු ගහන ඈස්වලින්
එලියට පනින සීතල කදුළු කෑට...
හිනෑහෙනවා මට ඔච්චමට
අහසේ ඉන්න තරු කෑට....
දෑකලා මගේ කදුළු කෑට....
දන්නේ නෑනේ උන්
මම ආදරේ වග නුඹට....
තරුවලට පෙනෙන්නත් එක්ක
ඈවිත් යන්නකෝ මම බලන්නට...
මගේ පුOචි සද කුමාරිය....

 
 
No comments:
Post a Comment