Powered By Blogger

Thursday, October 6, 2011


මම.....
කොයිතරම් නම් වෙලාවක්
ඔයා දිහාම බලන් ඉන්නවාද..
ඒත්...
ඔයා එකම එක සෑරයක්වත්
මගේ දිහා බෑලුවේ නෑ...
වෙනදාට මගේ ඈස්වලටම එබිලා
ගිරවියක් වගේ කියවන ඔයා...
කොහොමද ඔහොම ඉන්නේ....
කියන්න මට....
කරපු පුOචි විහිළුවකට
මේ තරම් මට රිදවන්න
දුක නෑද්ද ඔයාට....

No comments: