Powered By Blogger

Friday, October 7, 2011


මහා බරක්...
පටවලා වගේ දෑනෙනවා
මගේ හිත ඈතුලේ.....
කියා ගන්න බෑරි දුකක්
පුපුරු ගහනවා
හිතේ කොනක හෑOගිලා....
හොයාගෙන ගියා හිමිහිට
දුක දිගේ සිත පතුලටම.....
හමුවුනා මට...
ඉකි ගගහා හඩන නුඹව
සිත් කොනකට වී හිදගෙන....
තුරුල් කරගත්තා තවත් සිතට
ඉකිගහන්නට ඉඩදී නුඹට....
මියෙනතුරුම සිත පිරුන දුක
අඩපන් රත්තරනේ....
බර වෑඩි නෑ මගේ හිතට
ගලන නුඹේ කදුළු කෑට.....

No comments: