Powered By Blogger

Monday, October 10, 2011

මගේ කියලා...
කාත් කවුරුවත් නෑතිව
තනියම ඉද්දී.....
කවදාවත්ම දෑකලාවත් නෑති
මගේ ගෑන හාන්කවිසියක්වත්
දන්නේ නෑති ඔයා....
කොහේදෝ ඈතක ඉදන්
මගේ ළගට ආපූ ඔයා
මගේ දුක අහන් මගේ ළගින්ම ඉන්නවා....
මටයි කියලා...
කිසිම දෙයක් නෑති වෙලාවේ
මගේ ලෝකේ ලස්සන කලේ ඔයා...
ඉතින්....
මම කන්දේ විහාරෙට ගිහිල්ලා
මලක් පූජා කරලා...
ගලේ බණ්ඩාර දෙයියන්ට
පඩුරක් ගෑට ගහලා ඉල්ලුවේ.....
ඔයාව හෑමදාම
මගේ ළගින්ම තියන්න කියලා...

No comments: