හෑමදාමත්....
ඔයයි මමයි මුණගෑහෙන
මෑයි ගස් හෙවනට.....
මම දුවන් ආවා...
ඔය සුදු මූණූ පොඩිත්ත
චුට්ටක් බලා ගන්න ආසාවෙන්...
අනේ ඒත්....
ඔයා යන්න ගිහිල්ලා....
කියා ගන්න බෑරි දුකකින්
මගේ හිත පිච්චිලා ගියා.....
ඔයාගේ සුවද තාමත්
මෑයි ගස් හෙවනේ ඉතුරුවෙලා....
යාන්තමට දෑක්කා
ඔයාගේ ඈහින් වෑටුන
කදුළු බිOදුවක්.....
මල් පෙත්තක් උඩ දිලිසෙනවා...
හිමිහිට අරන් කදුළු බිOදුව
තුරුල් කරගත්තා මගේ පපුවට....
දන්නවද සුදූ...
ඔයත් යන්න ගියේ
මම වගේම දුකින් කියලා මට කීවා
ඔයාගේ පුOචි කදුළු බිOදුව......

 
 
No comments:
Post a Comment