Powered By Blogger

Sunday, October 23, 2011


ඉස්සර හෑන්දෑවට
ඔයත් මමත් හමුවුන...
ඔයාගේ...
සියුමෑලි අතෑගිලි අල්ලාගෙන
සුන්දර සිහින මෑව්ව....
මගේ පපුවේ මුහුණ තියන්
ඔයා හුරතල් වුන....
මෑයි ගස් හෙවනේ....
අපි වාගේම දෙන්නෙක් ඉන්නවා
ගුලිවෙලා එක කුඩයක් යට....
උන්නා නම් ඔයත් අද
ඉස්සර වාගේම මගේ ළග....
තවත් ඉන්නට බෑරි හින්දාම
මහ වෑස්සෙම ඈවිද ගියා....
දුක වෑඩිකමට උපන් කදුළත්
එකතු කරන් වෑහි දියටම.....
අප ආ ගිය මග දිගම
ඔයා හමුවේවී සිතා මම.....

No comments: