කදුළු අහුර...
පූජනීය ආදරයක් වෙනුවෙන් උපන් සතුට දුක මුසුවූ කදුළු තවරමි.....
Friday, October 28, 2011
මට...
කියන්න ඕනෑ
හෑමෝටම ඈහෙන්නට
නුඹේ සුන්දර ආදරේ ගෑන...
ලියන්න ඕනෑ
ලෝකයටම දකින්නට
ඔය ආදරේ ලස්සන ගෑන....
සුන්දර වදන්
කවිකාර පදවෑල් නෑතත් මට...
කියන්නම් ලියන්නම්....
මේ ලෝකයේ
සුන්දරම ලස්සනම
ආදරේ නුඹගෙයි රත්තරනේ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment