Powered By Blogger

Wednesday, November 2, 2011


මේ තරම්ම...
ගිණි රස්නෙට හිරු පායලත්
දෑනෙන්නෙ නෑ මට උණුහුමක්....
මුළු ලෝකයම එළිය වුනත්
මට පෙනෙන්නේ ගණකළුවරක්....
මහා හඩ දෙමින්
හෙණ ගෙඩි පිපුරුවත්
ඈහෙන්නේ නෑ මට කිසිදෙයක්.....
නුඹ ළග ඉන්නවා තරම්
වටින්නෙ නෑ මට වෙනදෙයක්.....

No comments: