Powered By Blogger

Thursday, November 10, 2011


නේක නේක රටා මවලා
එක එක පද එකතු කරලා.....
සද එළියට...
මල් සුවදට.....
සමනළුන්ට කවි ලිව්වට.....
මගේ ලොවට පෑයූ සද
මගේ සිතේ මල් සුවද
මගේ නෙත් සමනළිය...
නුඹම තමයි මගේ රන්කද.....
නුඹ ගෑන..නුඹේ ආදරෙ ගෑන
කවි ලියන්න පද මදි මට....
මනලෝලයී සුපෙම්බරයී
නුඹේ සෙනෙහස මගෙ රන්කද.....

No comments: