Powered By Blogger

Friday, November 11, 2011


මේ මුළු ලෝකයටම....
හිරුත් සදුත් පායලා
මේ ලෝකයම එළියවුනත්....
මගේ ලෝකය එළිය වුනේ
ඔයා හින්දා.......
මගේ හිතේ හිරු සදු වුනේ ඔයා....
ඔයා නෑති වුනොත්
එදාට මගේ ලෝකයම කළුවර වේවී...
එදාට මම නෑත්තටම නෑති වේවී...
මේ හිරුටවත් සදුටවත්
බෑරිවේවී මාව ජීවත් කරන්නට....
මගේ පණ ඔයා මෑණික......

No comments: